කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

September 29, 2025   10:27 am

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.

මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.