රුසියාවේ ප්‍රබල භූකම්පනයක් September 13, 2025 11:00 am රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර් මාපකයේ 7.8ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.