කප්තුරු සවිය ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

කප්තුරු සවිය ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

September 2, 2025   10:39 am

කප්තුරු සවිය ජාතික වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.

එම වැඩසටහන මුලතිව්, පුදුකුඩිඉරුප්පු කන්ද සාමි කෝවිලේදී ආරම්භ වී ඇත.