බොරැල්ල වෙඩි තැබීමට සැක දෙදෙනෙකු අල්ලයි
August 25, 2025 10:49 am
බොරැල්ල කාදර්නානා වත්ත ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා සිදුවූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමග අදාළ වෙඩි තැබීම සදහා පැමිණි බවට සැක යතුරුපැදියක්ද බොරැල්ල පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.