ශ්‍රී ලාංකික අධ්‍යයන 20ක් ඇතුළත් ලොව ප්‍රකට කොට්ලර්ගේ ග්‍රන්ථය එළිදකී
August 23, 2025 09:20 am
ලොව ප්‍රකට මහාචාර්ය පිලිප් කොට්ලර් විසින් රචිත ශ්‍රී ලාංකික අධ්‍යයන 20ක් ඇතුළත් 'Essentials of Modern Marketing' ග්‍රන්ථය ඊයේ (22) එළිදක්වා තිබේ.
එහි විශේෂාංග අතර, ටීවි දෙරණ නාළිකාව පිළිබඳව ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.