පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ August 21, 2025 09:31 am අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. සජීවී දර්ශන ඉහත වීඩියෝවෙන් නරඹන්න.