පෑලියගොඩ වෙඩිතැබීමක්

පෑලියගොඩ වෙඩිතැබීමක්

August 19, 2025   10:16 am

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.