නාවින්නේ වෙඩිතැබීමක්

නාවින්නේ වෙඩිතැබීමක්

August 6, 2025   10:11 pm

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.