ජනපති පාර්ලිමේන්තුව අමතයි July 24, 2025 11:53 am ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ, අද දිනයේ විවාදයට ගැනෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී කරුණු දැක්වීම සඳහාය.