හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට July 22, 2025 02:01 pm හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.