ගසක් කඩා වැටීමෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගසක් කඩා වැටීමෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

June 20, 2025   05:32 pm

හලාවත - කොළඹ මාර්ගයේ දැදුරුඔය ආසන්නයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

ගස කඩා වැටීමෙන් අසල පිහිටි ත්‍රී රෝද රථ 02කටද හානි සිදුව ඇත.