කැබිනට් තීරණ මෙතැනින්
June 17, 2025 03:33 pm
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (17) පස්වරුවේ ආරම්භ කෙරුණි.
ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
කැබිනට් තීරණ පිළිබඳ තොරතුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න.
Cabinet Decisions on 16.06.2025 by poornima on Scribd