විපක්ෂ නායකගේ පොසොන් දින පණිවුඩය

විපක්ෂ නායකගේ පොසොන් දින පණිවුඩය

June 10, 2025   06:56 am

අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

බුදු දහමේ මග අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය යුතු බවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.