කොට්ටාවේ වෙඩි තැබීමක් May 8, 2025 08:33 pm කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවය. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.