කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   01:52 am

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 5043 සභික - 06
සමගි ජන බලවේගය - 3821 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1957 සභික - 02
පොදුජන එක්සත් පෙරමුණ - 1728 සභික - 02
සර්ව ජන බලය -1001 සභික - 01