නියාගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 12:45 am
ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 8506 සභික (09)
සමගි ජන බලවේගය - 5013 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3986 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1537 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 981 සභික (01)