පස්වරු 2 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

පස්වරු 2 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

May 6, 2025   02:54 pm

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 40 ඉක්මවා ඇති බව වාර්තා වේ.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය.

ඒ අනුව, 

මන්නාරම - 54%
රත්නපුර - 50%
වව්නියාව - 49%
අම්පාර  - 48%
බදුල්ල - 48%
මාතර - 45%
කෑගල්ල - 45%
කළුතර - 45%
පොළොන්නරුව - 45%
මොණරාගල - 43%
හම්බන්තොට - 42%
පුත්තලම - 40%
අනුරාධපුරය - 40%
කොළඹ -40%
කිලිනොච්චිය - 39%
ගම්පහ - 36%
යාපනය - 34%