උදෑසන 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
May 6, 2025 10:35 am
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.
ඒ අනුව,
වව්නියාව - 35%
මාතලේ -25%
මුලතිව් - 25%
අම්පාර -25%
මන්නාරම - 23%
මොණරාගල -23%
බදුල්ල - 22%
කිලිනොච්චිය - 22%
මහනුවර 21%
මාතර -21%
ත්‍රිකුණාමලය -21%
අනුරාධපුරය -21 %
පොළොන්නරුව - 21%
ගම්පහ - 20%
කළුතර - 20%
නුවරඑළිය - 20%
රත්නපුර - 20%
කෑගල්ල -20%
කුරුණෑගල - 20%
පුත්තලම - 20%
ගාල්ල - 19%
හම්බන්තොට -19%
කොළඹ 18.9%
යාපනය - 18%