අමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට
සයුරෙන් එතෙර

අමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට

April 17, 2025   04:37 pm

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය.

එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනු ඇති.

ඉන්දියාවට පැමිණීමට පෙර ඔහු ඉතාලියේ සංචාරයක නිරත වෙයි.