රැකි රක්ෂා සඳහා පිටත්ව යන නැකත උදාවෙයි

රැකි රක්ෂා සඳහා පිටත්ව යන නැකත උදාවෙයි

April 17, 2025   09:06 am

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (17) උදෑසන 9.03ට උදාවිය.

රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.