පාසල් නිවාඩුව අදින් ඇරඹේ

පාසල් නිවාඩුව අදින් ඇරඹේ

April 11, 2025   08:42 am

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට සතියක කාලයක් මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.