ශ්රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස රජීව් අමරසූරිය පත් වෙයි March 29, 2025 07:11 pm ශ්රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා පත්ව තිබේ. ඔහු මීට සුළු වේලාවකට පෙර නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.