දේශබන්දුට සැඟව සිටිමට උදව් දුන් අයෙකුට ඇප
March 29, 2025 04:31 pm
වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් එම තැනැත්තා රුපියල් ලක්ෂ 10 ක් වූ ශරීර ඇප ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.
එමෙන්ම සිද්ධියට සහාය දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.