පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දුන් වවුචරයේ වළංගු කාලය දීර්ඝ කෙරේ

March 28, 2025   03:25 pm

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබේ.