සයුරෙන් එතෙර
මියන්මාරයට ප්‍රබල භූ කම්පනයක්
March 28, 2025 12:40 pm
මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසය.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බවය.
එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.