පන්ජාබ් පිලට සුපිරි ජයක්

පන්ජාබ් පිලට සුපිරි ජයක්

March 26, 2025   09:47 am

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට්ස් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 11 කින් ජය ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට්ස් ටයිටන්ස් කණ්ඩායමබ ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් පන්ජාබ්ස් කිංන්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 243 ක් රුස්කළේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ගුජරාට්ස් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 232 ක් පමණි.