ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය... March 26, 2025 07:56 am හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය" ග්‍රන්ථය ඊයේ (25) එළිදැක්වුණි.