අඛණ්ඩව 08 වන වරටත් ජනතාවගේ රූපවාහිනී නිවේදකයා චතුර අල්විස්

අඛණ්ඩව 08 වන වරටත් ජනතාවගේ රූපවාහිනී නිවේදකයා චතුර අල්විස්

March 18, 2025   11:22 pm

2025 SLIM-KANTAR ජනතා සම්මාන උළලේදී ජනතාවගේ රූපවාහිනී නිවේදකයා ලෙස ටී.වී. දෙරණ නාලිකාවේ චතුර අල්විස් සම්මාන ලැබීය.

ඔහු එම සම්මානය දිනා ගත්තේ අඛණ්ඩව 08 වන වරටය.

ස්ලිම් කැන්ටා සම්මාන උළෙල මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හිදී පැවැත්වේ.