දඹුල්ල - බකමුණ මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට 

දඹුල්ල - බකමුණ මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට 

March 10, 2025   06:18 pm

දඹුල්ල බකමූණ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.