අයවැය කාරක සභා විවාදය ඇරඹේ March 6, 2025 09:31 am කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇති. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.