අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කරයි
February 20, 2025 03:34 pm
අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.