අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ February 20, 2025 09:39 am කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.