මීදුම...

මීදුම...

February 2, 2025   09:34 am

අද (02) උදෑසන කොළඹ අවට පැවති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන විදුලි ලාම්පු දල්වාගෙන ධාවනය වනු අපට දක්නට ලැබුණි.

කොට්ටාව පිවිසුම ආසන්නයේ පැවති තත්ත්වය මෙලෙස අපගේ කැමරාවේ සනිටුහන් විය.