ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්

February 1, 2025   08:46 am

ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන පරිදි කිලෝවොට් 50ට අඩු, 50ත් 100ත් අතර, 100ත් 200ත් අතර සහ කිලෝවොට් 200 ඉක්මවන වාහන සඳහා තීරුබදු අය කිරීම් සම්බන්ධයෙනි.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි. 

DOC-20250201-WA0003. by poornima on Scribd