අලුතින් ගේන වාහන සඳහා බදු පැනවෙන්නේ මෙහෙමයි

අලුතින් ගේන වාහන සඳහා බදු පැනවෙන්නේ මෙහෙමයි

January 11, 2025   05:04 pm

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.

ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

ආනයනික වාහන සඳහා වන බදු පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් by poornima on Scribd