සියලු කොටස් මිල දර්ශකය පැන්න පිම්ම

සියලු කොටස් මිල දර්ශකය පැන්න පිම්ම

December 16, 2024   03:35 pm

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගියේය.

අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසට ය.

අද දිනය තුළ දී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය.

අද දිනයේ පිරිවැටුම රු බි 8.27කි.