වාන් දමන රාජාංගනය...
December 16, 2024 10:07 am
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 4 බැගින් හා වාන් දොරටු දෙකක් අඩි 3 බැගින් විවෘත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව තත්ත්පරයට ගණ අඩි 73,505 ජල ධාරිතාවයක් නිකුත් කරනු ලැබේ. රාජාංගන ජලාශය ජල මට්ටම අඩි 32.09කි.