මහින්දගේ සිහිනය ඉටු වුණා - නාමල්
November 17, 2024 10:42 pm
දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්රහණයත් සමග සැබෑ වී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් රට යළි බෙදුම්වාදය කරා ගෙන යන කිසිදු ක්රියාදාමයකට ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉඩනොදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා අද (17) නිකුත් කළ ලිපියකින් සඳහන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,