චිනයෙන් තවත් යුද අභ්‍යාසයක්
සයුරෙන් එතෙර

චිනයෙන් තවත් යුද අභ්‍යාසයක්

October 22, 2024   10:34 pm

චීනය විසින් තායිවානය දෙසට මුහුණලා යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

ඒ, මීට සතියකට පමණ පෙර චීනය දියත් කළ දැවැන්ත ගුවන් සහ නාවික අභ්‍යාසයකින් පසුවය.

කෙසේවෙතත් මෙම යුද අභ්‍යාසය පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තාවී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.