කාසියේ වාසිය කොදෙව්වන්ට

කාසියේ වාසිය කොදෙව්වන්ට

October 13, 2024   07:22 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වේ.

පළමු තරගයේ කාසියේ වාසය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවන අතර කොදෙව් කණ්ඩායමේ නායකත්ව හිමිව ඇත්තේ රෝමන් පවෙල් හටය.

තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.