හිටපු ජනපති මහින්දගේ ඉඩමක විදුලි රැහැන් කිහිපයක් ඉවත් කරයි

හිටපු ජනපති මහින්දගේ ඉඩමක විදුලි රැහැන් කිහිපයක් ඉවත් කරයි

October 5, 2024   07:44 pm

වීරකැටිය තංගල්ල පාරේ පිහිටි ඉඩමක විදුලිය විසන්ධි කිරීම් කිහිපයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි.

එම ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් එකක් බව වාර්තා වෙයි. 

එහි ඇද තිබූ විදුලි රැහැන් කිහිපයක්ද ගලවාගෙන යාමට ඔවුන් කටයුතු කරනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.