ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

October 4, 2024   09:52 am

ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.