දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න 

දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න 

September 22, 2024   07:29 pm

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

පොළොන්නරුව දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 1,641
අනුර කුමාර දිසානායක - 1,041

.................................

ත්‍රිකුණාමලය දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 4,119
අනුර කුමාර දිසානායක - 1,930

.................................

ගම්පහ දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 16,683
අනුර කුමාර දිසානායක - 12,217

.................................

මහනුවර දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 9,188
අනුර කුමාර දිසානායක - 8,020

.................................

යාපනය දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 21,511
අනුර කුමාර දිසානායක - 8,174
.................................

රත්නපුර දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 6,022
අනුර කුමාර දිසානායක - 4,888
.................................

ගාල්ල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 5,828
අනුර කුමාර දිසානායක - 4,714
.................................
පුත්තලම දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 3,103
අනුර කුමාර දිසානායක - 2,149
.................................
අනුරාධපුර දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 3,537
අනුර කුමාර දිසානායක - 2,773
.................................
මාතලේ දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 2,211
අනුර කුමාර දිසානායක - 1,909
.................................
දිගාමඩුල්ල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 4,814
අනුර කුමාර දිසානායක - 3,391
.................................
බදුල්ල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 4,760
අනුර කුමාර දිසානායක - 3, 437

.................................

වන්නි දෙවැනි මනාපය

සජිත් ප්‍රේමදාස - 6,162
අනුර කුමාර දිසානායක - 2,390

.................................

කොළඹ දෙවැනි මනාපය

සජිත් ප්‍රේමදාස - 35,488
අනුර කුමාර දිසානායක - 17,902

.................................

කුරුණෑගල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 7,920
අනුර කුමාර දිසානායක - 6,408

.................................

නුවරඑළිය දෙවැනි මනාපය

සජිත් ප්‍රේමදාස - 5,404
අනුර කුමාර දිසානායක - 3,162

.................................

මාතර දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 4,505
අනුර කුමාර දිසානායක - 3,130

.................................

මඩකලපුව දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 7,191
අනුර කුමාර දිසානායක - 4,467

.................................

හම්බන්තොට දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 3,093
අනුර කුමාර දිසානායක - 1,763

.................................

ගාල්ල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 5,828
අනුර කුමාර දිසානායක - 4,714

.................................

කෑගල්ල දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 4,314
අනුර කුමාර දිසානායක - 3,869

.................................

කළුතර දෙවැනි මනාපය 

සජිත් ප්‍රේමදාස - 8517
අනුර කුමාර දිසානායක - 6135
.......................
මොනරාගල දෙවැනි මනාපය

සජිත් ප්‍රේමදාස - 1,820
අනුර කුමාර දිසානායක - 1,395

ඒ අනුව සමස්ත මනාප ප්‍රතිඵලය වන්නේ

සජිත් ප්‍රේමදාස - 167,867
අනුර කුමාර දිසානායක - 105,264

දෙවැනි මනාප ගණන්කිරීමට පෙර අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 5,634,915 හිමිව තිබූ අතර, ඊට දෙවැනි මනාප එක්කිරීමෙන් පසු ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව සඳහන් වූයේ 5,740,179 ලෙසටය.

එමෙන්ම දෙවැනි මනාප ගණන්කිරීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035 හිමිකරගෙන සිටි අතර, ඊට දෙවැනි මනාප එක් කිරීමෙන් පසු ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 4,530,902 ලෙස දැක්විණි.