සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

September 21, 2024   04:52 pm

අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

කුරුණෑගල - 75%
මුලතිව් - 68%
මහනුවර - 78%
අම්පාර - 70%
ත්‍රිකුණාමලය - 76%
මාතලේ  - 79%

කළුතර- 75%
ගාල්ල- 74% 
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%

නුවරඑළිය - 80%
මොනරාගල - 77%
පොළොන්නරුව - 78%
රත්නපුරය - 75%
ගම්පහ - 80%
කොළඹ - 75% - 80%
අම්පාර - 70%
කිලිනොච්චිය - 68%
පුත්තලම - 75%

මාතර 76%