දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවයි

දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවයි

September 21, 2024   01:13 pm

අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා තිබේ.

ඒ අනුව අද දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

කොළඹ - 50%

නුවරඑළිය - 45%
ගාල්ල - 42%
මාතර - 35%
කුරුණෑගල - 50%
පුත්තලම - 42%
අනුරාධපුර - 50%
පොළොන්නරුව - 44%
මොනරාගල - 32%

ගම්පහ - 52%,
යාපනය - 35%,
මුලතිව් - 46%,
වවුනියාව - 51%,
මන්නාරම - 40%,
බදුල්ල - 40%,
රත්නපුර - 58%,
කෑගල්ල - 49%,
මඩකලපුව - 23%,
ත්‍රිකුණාමලය - 51%