කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය මෙන්න

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය මෙන්න

September 21, 2024   11:41 am

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 දක්වා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ - 20%
නුවර - 20%
ගාල්ල - 18%
මාතර -30%
මඩකලපුව - 17%
කුරුණෑගල - 30%
පොළොන්නරුව - 38%
මොණරාගල - 31%
මාතලේ - 22%
හම්බන්තොට - 25%
යාපනය - 22%
කිලිනොච්චි - 27%
පුත්තලම - 23%
අනුරාධපුර - 30%
ත්‍රිකුණාමලය - 30%