ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි

September 21, 2024   07:02 am

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.