පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට දිගු පෝලිමක්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට දිගු පෝලිමක්

September 20, 2024   07:37 am

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ ඒ අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි බවය.

මාළු සහ එළවළු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.