පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක්
සයුරෙන් එතෙර

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක්

September 12, 2024   10:32 pm

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ, පාකිස්තානයේ පෙෂාවර් නගරයෙන් හමුවූ පස්වන රෝගියා බවය.

එම්පොක්ස් වෛරසයෙන් ළමුන්, ගර්භණී කාන්තාවන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.