හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

September 17, 2024   05:14 pm

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව හෙට කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම රැලි සංවිධානය කර තිබේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ සම්පූර්ණ විසිතර පහතින් දැක්වෙයි,